si
බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන විභාග -කාල සටහන
2017 වර්ෂය

index

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1989 වර්ෂයේ දී ස්ථාපිත කර ඇත.ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත වූ පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා සම්බන්ධ කර ගන්නා ලද 1987 අංක 42 දරණ පළාත් සභා පනතෙහි IV වන කොටසෙහි විධිවිධාන ප්‍රකාරව බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම , මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය යනාදී කාර්යයන් පිළිබඳ ස්වකීය බලතල බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇත.

ලිපිනය අංක 109,
මහා වීදිය,
බත්තරමුල්ල
විද්‍යුත් ලිපිනය :    ppscwpse@sltnet.lk
Last updated: June 15, 2017 at 10:05 am